Sunday, April 22, 2012

MyBrowserCash වලින් ඇතිතරම් සල්ලි හොයමු.



කොහොමද ඔයාලට? අද මම කියන්න යන්නෙ ඉන්ටනෙට් එකෙ ඉන්න ගමන් $ හොයන්න පුලුවන් විදියක් ගැන. හරිම ලෙසි. කිසිම මුදලක් ගෙවන්න ඔනනැහැ.

1) මුලින්ම කරන්න තසයන්නෙ මෙ පහල තියන ලින්ක් එක හරහ රෙජිස්ට වෙන එක.

 

රෙජිස්ට වෙන්න ඔයලගෙ නිවැරදි තොරතුරු ලබදෙනන. e-mail එකයි passward එකයි සෙව් කරල තියාගන්න. ඉටස්සෙ ඔයලගෙ e-mail එක check කරල login වෙන්න.

2) Login උනාම මෙහෙමඉ.



















Click on picture to see large.



ඉටපස්සෙ කරන්න තියෙන්නෙ "Download Software" ක්ලික් කරල mybrowsercash software එක download කරල install කරන්න. Install කලට පස්සෙ task bar ෙ එකෙ පහත අකාරයට $ මාක් එකක් දකින්න පලුවන්.
click on picture to see large.




දැන් ඔබෙ එකඋන්ට් එක සාදා අවසන්.

3) ඔබ අන්තර් ජාලයේ රැදි සිටින විට පහත ආකාරයෙ POPUP window එකක් දැන එහි ලබාදි ඇති ඇඩ් එක කිලික් කර එහි සදහන් අකරයට කරන්න.


















දිනය අවසානයෙදි ඔබ විසින් ක්ලික් කරන ලද ඇඩ් වලට අදල මුදල් ඹබගෙ "Account Balance" එකට ලබෙවි.


4) ඔඛට ලැබෙන අදයම වැඩිකරගැනීමට ඔබ යටතෙ ඇති "Referal" ප්‍රමනය වැඩිකරගැනීම මගින් පුලුවන්. එ සදහ ඔබට ලැබී ඇති Referal link එක Facebook, Twitter, E-mail සහ ඔබෙ වෙබ් අඩවි හරහ ප්‍රචාරයකර Referals වැඩිකරගන්න. Referal ප්‍රමානය වැඩිකරගන්න තරමට ඔබගෙ අදයම වැඩවෙනව. එ කොහොමද කියනවනම් සැම Referal සැම කෙනෙකම ක්ලික් කරන සැම ඇඩ් එකකටම කොමිස් මුදලක් ඔබට ලැබෙනව. ඔයඅගෙ Referal Link එක ලබගන්න ක්ලික් කරන්න "Referal Tools" ක්ලික් කරන්න. 

5) දැන් ඉතින් ඔයාල බලනව ඇති කොහොමද මෙ සල්ලි අතට ගන්නෙ කියල. එකට තමයි Alertpay සහ PayPal එකවුන්ට් තියෙන්නෙ.ඔයලගෙ "Account Balance" එක $20 විතර උනහම ඔයලගෙ Alertpay හො PayPal එකවුන්ට් එකට Withdraw කරන්න පුලුවන්. එ සදහ Withdraw Fonds ක්ලික් කරන්න.


AlertPay හි මුදල් එකතු වූ පසු චෙක්කුවකින් හො lertPay PrePaid Debit Card එකෙන් ලංකාවට ගෙන්වා ගතහැක. චෙක්කුවකින් ගෙන්වාගතහොත් එය ඔබගෙ නමින් HNB බැංකුවෙ VISA ACCOUNT එකට හො සම්පත් බැංකුවෙ WEB CARD එකක් සද එයට බැරකල හැක.  Alertpay ගිනුමක් සැදිමට මෙතනින් යන්න.


මතක ඇනැව ක්‍රියෙට් කරපු එකවුටස් වල email address, username, passward සෙව් කරල තියගන්න. පස්සට ප්‍රයෝජනවත් වෙවි. ප්‍රශ්න තියනවනම් පහල "COMMENTS" එකට දාන්න. ස්තැති.

No comments:

Post a Comment