Tuesday, May 1, 2012

Payza Internet Bank account

"Payza" කියන්නෙ නොමිලේ හදාගන්න පුලුවන් අන්තරජාල බැංකු ගිනුමක්. "payza" මෙතන ක්ලික් කර එන වින්ඩෝ එකෙ "Sign up free" ක්ලික් කරන්න.  දැන් "Personal Pro" ක්ලික් කර "Next Step" ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන පෝරමය ඔබගෙ නිවැරදි තොරතුරු පුරව "Next Step" ක්ලික් කරන්න.







































ඔබගෙ ඉමේල් ලිපිනය සහ පාස්වඩ් එක ලබාදෙන්. "Transation PIN" ලබාදිමෙදි නොම්බර අටකින් යුත් නොම්බරයක් ලබාදෙන්න Example:12345678. මුදල් withdraw කරනකොට මෙ transation pin එක අවශ්ෂ වෙනව. මතක ඇතුව මෙ විස්තර සෙව් කරල තියාගන්න.






































ඉතුරු ටික මෙ අකරයට ලබාදී Final Step ක්ලික් කරන්න. එවිට ඉමෙල් එකට මෙල් එකක් එවාවි. ඉටපස්සෙ ඔයලගෙ ඉමේල් එකට ගිහිල්ල "Click here to validate your email address" ක්ලික් කරල ඉමේල් එක වෙරිෆඉ කරගන්න.


දන් ඔයාලගෙ ගිනුමට Login වෙන්න පුලුවන්. ප්‍රශ්න තියනවනම් පහල comments වල දාන්න.

When you loged in it shows unverified.

How to verify

step 1
There are 2 options. Use B Credit card verification.

step 2 
Enter credit card details. 
Then your account will see verified on the top.

How to deposit funds

Step 1 
Click "Add funds" on the top.

Step 2 
Enter credit card detail --> Enter amount -->  Confirm

No comments:

Post a Comment